ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නව පීඨාධිපතිිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
9:04am on Sunday 20th June 2021
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නව පීඨාධිපතිි මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් මහතා 2021 ජනවාරි මස 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්හන පතිරණ මහතා හමුවිය.

සුහද කතාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදුකෙරිණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි