ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් බත්තරමුල්ල ඉන්දීය හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
9:29am on Sunday 27th June 2021
ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං මහදුරියා මහතා බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කරන ලදී.

උත්සවය බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී 2021 මාර්තු මස 04 වන දින පවත්වන ලදී. එයාර් කොමඩෝර් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේ සහ ජ්‍යේෂ්ඨ නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි