පාකිස්ථාන ගුවන් හමුදා දිනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන්ගේ සුභාසිංෂන
11:53am on Sunday 14th November 2021
අදට (2021 සැප්තැමිබර් මස 07) යෙදී ඇති පාකිස්ථාන ගුවන් හමුදා දිනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ෂන පතිරණ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින් පාකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් ච්ෆ් මාර්ෂල් සහීර් අහමඞී බාබර් සිද්ධු වෙත සිය හෘදයාංගම සුභාසිංශන පිරිනමන ලදි. පාකිස්ථාන ගුවන් හමුදාව හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර ද්විපාර්ෂවික සබඳතා පැවැත්වූ අතර අපගේ මාතෘ භූමියට අයත් ගුවන සුරැකීම සඳහා සැම විටම ඔවුන් සහයෝගය දක්වන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි