ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ගුවන් හා නාවික උපදේශක, ගුවන් හමුදාපති හමුවෙයි.
12:19pm on Sunday 26th December 2021
ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ගුවන් හා නාවික උපදේශක කර්නල් වොලොඩිමියර් බකේ මහතා 2021 නොවැම්බර් මස 15 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

ගුවන් හමුදාපතිතුමන් හා කර්නල් බකේ මහතා අතර වැදගත් කරුණු පිළිබදව කෙටි සාකච්ඡුාවක් පැවැත්වුනු අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු ඵලක හුවමාරුවක් ද මෙහිදී සිදු විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි