ශ‍්‍රි ලංකා ගූවන් හමුදාව විසින් කොවිඩි 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවයි
8:45am on Friday 29th April 2022
කොවිඩි 19 ව්‍යාප්තිය මැඩ පැවැත්විම සදහා අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ අධික්ෂණය යටතේ විදේශයන් හි සිට දිවයිනට පැමිණෙන ශ‍්‍රි ලාංකික ජනතාව හට පළමු, දෙවන හෝ තෙවන (බුස්ටර්) එන්නත් මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනිමට අවස්ථාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දි අද දින සිට (2022 ජනවාරිි 07 දින) සලසා දි ඇත.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමි දවස පුරා මේ සදහා යොදවා ඇති අතර දිවයිනට පැමිණෙන ශ‍්‍රි ලාංකික ගුවන් මගීන් හට තමන්ගේ අභිමතය පරිදි පැමිණිෙමි පරියන්තයේ දි එන්නත් කරනය සිදු කර ගැනිමට අවස්ථාව සලසා දි ඇත.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි