කෆීර් ගුවන් යානා 02ක් යක්කලදී එකිනෙක ගැටේ
8:15am on Friday 4th March 2011
ශ්‍රී ලංකා ගුවම් හමුදාවේ 10 වන ප්‍රහාරක ජෙට් බලඝනයට අයත් කෆීර් ගුවන් යානා දෙකක් පුහුණු වැඩසටහනක නිරතව සිටියදී අද උදැසන යක්කල ප්‍රදේෂයේදී අනතුරකට ලක්වී ඇත.

එකිනෙකට ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර මේ සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂන සදහා විශේෂ කමිටුවක් පත්කර ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි