ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයින් ගුවන් හමුදාපතිවරයා හමුවෙයි
2:32pm on Tuesday 12th July 2022
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සේවයෙන් නික්ම යන ආරක්ෂක උපදේශක කැප්ටන් Gaku Fukaura මහතා හා නව පත්වීම් ලද ආරක්ෂක උපදේශක කැප්ටන් Yuuki Yokohari ඊයේ (2022 ජූලි 07) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය. ඊට සමගාමීව, නව පත්වීම් ලද ආරක්ෂක උපදේශක, කපිතාන් Yuuki Yokohari විසින් ඊයේ දිනයේදීම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය සම්ප්‍රදායානුකූලව හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණ සිටි ප්‍රභූන් අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි