ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්
11:26am on Friday 22nd January 2010
කොළඹ විශාකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රිඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ගුවන් හමුදාපති එයාර් චීප් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සහාභාගී විය. ඊයේ(21) පැවති මෙම උත්සවයේදි එතුමා දිර්ඝව විද්‍යාලිය සිසුවින් අමතමින් ඔවුන්ගේ කුසලතාවයන් පිළිබඳ අගය කරන ලදි.නායකත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කරමින් පවසා සිටියේ නායකත්වය මුලිකව පවුල් පරිසරයෙන් පටන් ගෙන තමා ඉගෙනගන්නා පාසලෙන් ඔප මට්ටම් වන බවයි.

එසේම සියළු අභියෝගයන් හමුවේ නොසැලෙන මනසකින් යුතුව ධනත්මකව සිතමින් තම අභියෝගයන් ජය ගැනිම පාසල් වියේ පටන් තමන් අදිටන් කර ගත යුතු බවය. නායකත්වය පිළිබඳ වර්තමනයේ හොඳම ආදර්ශය අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා බවත් එතුමා අවුරුදු 30ක් පැවති ත්‍රස්තවාදය නැති කරමින් රට සංවර්ධනය කරමින් ත්‍රවිධ හමුදාවට හොඳ නායකත්වයක් ලබා දුන් බව පවශා සිටියේය




ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්ගුවන් හමුදාපති තුමන්ගෙන් විශාකාවන්ට නායකත්වය පිළිබඳ පාඩමක්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි