රත්මලාන ගුවන් හමුදා කඳවුර තම 26 වන සංවත්සරය සමරයි
11:22am on Monday 25th April 2011
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන්හි ප්‍රධාන ගුවන් තොටුපල මෙම කඳවුර ආශ්‍රිතව පිහිටා ඇති අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙහි පාලන කටයුතු  සිදු කරනු ලබයි. එසේම මෙම කඳවුරු ගුවන් තොටුපල මගින් ලංකාවේ ප්‍රධාන ආරක්ෂක සැපයුම් ප්‍රවාහනය සිදු කරයි.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි