අන්තර් ඒකක බර එසවීමේ ශූරතාවලිය 2023
10:35am on Thursday 11th May 2023
අන්තර් ඒකක බර එසවීමේ ශූරතාවලිය  2023 අප්‍රේල් 27 සහ 28 යන දිනවල ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම වසරේ පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම 110 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී තරඟ වැදුණු අතර ශූරතාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩකයින් වාර්ථා කිහිපයක් ලබාගන්නා ලදි.

කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම බර කාණ්ඩ 8ක් යටතේ මෙම තරගය පවත්වන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් සමස්ත පිරිමි සහ කාන්තා ශූරතා හිමිකර ගැනිමට සමත්විය, ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශයන්හි අනුශූරතාව හිමිකර ගන්නා ලදී.

සම්මාන ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් 28 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් එල් ආර් ජයවීර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්මාන ප්‍රදානෝත්සවය සදහා සහභාගී විය. අවසන් තරගය නැරඹීම සඳහා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

RESULTS SUMMARY

Best Lifter (Male)
Corporal Prasad Kumara AGA (SLAF Base Rathmalana)

Best Lifter (Female)
Leading Aircraftwoman WMPM Rupachandra  (SLAF Base Vavuniya)

Winners in Men’s Weight Categories
Corporal Disanayaka DMSL under 59 Kg (SLAF SLAF Station Colombo)
Corporal Prasad Kumara AGA under 66 Kg (SLAF Inter Unit Powerlifting New Record  Squat
151Kg / Dead Lift 192Kg / Total  Record-439Kg, SLAF Base Rathmalana)
Sergeant Jayawickrama SSK (SLAF Inter Unit Powerlifting New Record Bench press -117Kg, SLAF Station Colombo)        
Corporal Dassanayaka DMDM under 83 Kg (SLAF Inter Unit Powerlifting New Record Dead Lift -211kg, SLAF Base Katunayake)
Sergeant Kumara HWRS  under 93 Kg ( SLAF Base Rathmalana)
Leading Aircraftman Buddika MAH  under 105 Kg (SLAF Station Colombo)
Sergeant Lakmal UKLII  under 120 Kg (SLAF Station Colombo)

Winners in Women’s Weight Categories
Leading Aircraftwoman Rupachandra WMPM under 47 Kg (SLAF Inter Unit Powerlifting New Record Squat 50kg / Bench Press 35kg/Dead Lift 90Kg/ Total Record 175Kg, SLAF Base Vavuniya)
Leading Aircraftwoman  Perera LKD under 52 Kg  (SLAF Station Colombo)
Leading Aircraftwoman Perera KNKH under 57 Kg (SLAF Inter Unit
Powerlifting New Record Squat 75kg/Dead Lift 99Kg /Total Record 206kg, SLAF Staton Colombo)
Leading Aircraftwoman Jayakodi JBN  63 Kg (SLAF Base Anuradhapura)
Leading Aircraftwoman Madushani KWAD under 69 Kg  (SLAF Inter Unit Powerlifting New Record Squat 75kg, SLAF Academy Chinabay)
Leading Aircraftwoman Probodani Kumari URD under 76 Kg (SLAF Inter Unit Powerlifting  New Record Squat 70/Dead Lift 110kg, SLAF Base Katunayaka)
Corporal Udeni SAS under 84 Kg (SLAF Station Colombo)
Sergeant Deshapriya KMP  over+84Kg (SLAF Station Colombo).

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි