ගුවන් හමුදාධිපතිතුමන් සහ ජනාධිපති ලේකම්තුමන් අතර නිළ හමුවක්
1:45pm on Friday 7th July 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 ජූලි 05 වන දින ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා ඔහුගේ කාර්යාලයේදී නිල වශයෙන් හමුවිය.

සුහද සාකච්ඡාවේදී ලේකම්වරයා ගුවන් හමුදාධිපතිතුමන්ගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභාශිංසන පළ කළේය. මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින්  ගුවන් හමුදාධිපතිතුමන් සහ ලේකම්වරයා අතර සමරුඵළක හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි