ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා ගොඩනැගිල්ලක්
9:32am on Tuesday 8th December 2009
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රීයාත්මක, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවය නියුතු රණවිරුවන්ගේ දරුවන් වෙනුවෙන් තැනුනු කොළඹ 02 මැලේ වීදියෙහි පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ සිවු මහල් ගොඩනැගිල්ල සහ පිහිනුම් තටාකය 2009 දෙසැම්බර් මස 07 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  විවෘත කරන ලදි.

මෙම සිවු මහල් පරිපාලන ගොඩනැගිල්ලේ නිර්මාණය 06 වන ඉන්ජිනේරු සේවා බලකාය මූලිකත්වයෙන් ඉදිකරන ලද අතර මෙහි පුස්තකාලයක්, ශ්‍රවණාගාරයක්, ගෘහස්ත ක්‍රීඩාංගනයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ. පිහුණුම් තටාකයේ ඉදිකිරීම් ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. මෙම පාසල රජයේ අනුමත ජාතික පාසලක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ මූලික අධීක්ෂණය  යටතේ ක්‍රියාත්මක වේ.

මෙම උත්සවය සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්ආරක්ෂක සේවා විදුහලට ජනපති අතින් නව පිහිනුම් තටාකයක් හා  ගොඩනැගිල්ලක්   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි