ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල හමුවක්
4:23pm on Friday 14th July 2023
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා 2023 ජූලි 13 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය. නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා තම ධුර කාලය තුළ ලබාදුන් සියලු සහයෝගිතාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය. සුහද සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි