පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන්, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ ශූරතා 2023
9:20am on Friday 21st July 2023
පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන්, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ ශූරතා 2023 ඉන්දියාවේ දිල්ලි හිදී පැවැත්විණි.

රටවල් 20ක් නියෝජනය කරමින් බර ඉසිලීමේ ක්‍රීඩකයින් 250කට අධික පිරිසක් කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ,  සහ යොවුන් වශයෙන් අංශ තුනක් යටතේ ශූරතාවලියට සහභාගි වූහ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බර ඉසිලීමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අතර කිලෝග්‍රෑම් 76 බර පන්තියේන් තරග වැදුනු නායක ගුවන් කාන්තා වික්‍රමසිංහ ඩබ්ලිව්.එම්.ඒ.එස්., කෝප්‍රල් ගෝමස් බීඩීඑච් සහ නායක ගුවන් භට ජයතිලක එස්.එම්.එම්. යන අය රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි