නව ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගමින් අශිර්වාද ලබාගනි
9:42am on Friday 21st July 2023
නව ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා තම ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අනුරාධපුර අඨමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑරදුන් වැඳපුදා ගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය  ඉනෝකා රාජපක්ෂ මහත්මිය ඇතලූ ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි