ඇල්ල ප‍්‍රදේශයේ ඇති වූ ගින්න මැඩ පැවැත්විමට ගුවන් හමුදා සහාය
3:34pm on Wednesday 26th July 2023
බදුල්ල දිස්ත‍්‍රීක්කයට අයත් ඇල්ල ප‍්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ගිනි නිවීමේ මෙහෙයුමක් 2023 ජූලි මස 23 වන දින දියත් කරන ලදි.

අපදා කළමණාකරන අමාත්‍යංශය විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් අවස්ථා 07 ක දි පමණ බමිබි බකටි අධාරයෙන් ගින්න ඇතිවු ස්ථානයට ජලය හෙලිමට කටයුතු කරනු ලැබීය.

මෙම මෙහෙයුම සදහා ගොඩබිමින් ද සහය දක්වමින් ගුවන් හමුදා ගිනි නිවිමේ රථ හා ගිනි නිවිමේ භටයන් යොගනිමින් ගින්න මැඩපැවැත් විම සදහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව දැඩි පරිශ‍්‍රමයක් දරමින් කටයුතු කරමින් සිටියි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි