ගුවන් හමුදාධිපති තුමන් ක‍්‍රිඩා සභාවේ සාමාජිකයකු ලෙස පත්කරයි
9:08pm on Tuesday 8th August 2023
ජාතික ක‍්‍රිඩා සභාවේ නව සාමාජිකයකු ලෙස ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා යෞවන කටයුතු හා ක‍්‍රිඩා අමාත්‍යය රොෂාන් රණසිංහ මැතිතුමන් විසින් පසුගියදා පත් කරනු ලැබීය.  

ජාතික ක‍්‍රිඩා සභාවේ ප‍්‍රමුඛ කාර්යංශය වනුයේ ශ‍්‍රි ලංකාවේ  ක‍්‍රිඩා හා යටිතල පහසුකමි සංවර්ධනය, ප‍්‍රතිපත්ති සම්පාදනය මෙන්ම ප‍්‍රමිතින් ඉහල නංවාලිමට කටයුතු සිදු කිරිම සදහා ක‍්‍රිඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදිම වන අතර ඒ සදහා මෙහිදී ගුවන් හමුදාධිපති තුමන් හට ක‍්‍රිඩාව පිළිබද ඇති සුවිශේෂි දැනුම ඉවහල් වනු ඇත. ක‍්‍රිඩා අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබු මෙම පත්කිරිම 2026 වසර දක්වා වසර 3 ක් වලංගු වන අතර ගුවන් හමුදාධිපති තුමන් හට මෙම පත්විමි ලිපිය ක‍්‍රිඩා අමත්‍යාංශයේදි ක‍්‍රිඩා අමාත්‍යතුමන් විසින් ප‍්‍රධානය කරනු ලැබිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි