ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 8 ප්‍රවාහන බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙන් පත්කරන ලදී
3:04pm on Friday 18th August 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 8 ප්‍රවාහන බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 10 වන දින සිදු කරන ලද අතර එහිදී විංග් කමාන්ඩර් පිඩිපිපි දයානන්ද නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් ටීපී ද සිල්වා නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි