කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා අමතර කොටස් ගබඩා ඩිපෝව වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
10:45am on Saturday 9th September 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා අමතර කොටස් ගබඩාවේ නව අණදෙන නිළධාරී තනතුර භාරදිම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 29 වන දින සිදු කරන ලද අතර නික්ම යන අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් බිඑස් දි එස් වීරවර්ධන නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ‍ඡේඒපිඑස් ජයවර්ධන වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ‍ඡේඒපිඑස් ජයවර්ධන මහතා මීට පෙර ගුවන් හමුදා කඳවුරු කඳවුරේ ගුවන් යානා අමතර කොටස් ගබඩා ඩිපෝවේ අණදෙන නිලධාරී වශයෙන් පත් කිරීමට පෙර ගුවන් හමුදා පාලාලි කඳවුරේ
නිලධාරී අණදෙන සැපයුම් ලෙස සේවය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි