රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
10:48am on Thursday 19th October 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන  කඳවුරේ ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගයේ අණ වෙනස් කිරීම අද නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ඔක්තෝම්බර් 09 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බිකේඩිඑම් සුමනසේකර නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඡිටියුඅයි විඡේරත්න නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ඡිටියුඅයි විජේරත්න නිළධාරීතුමන් නව තනතුර භාරගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේදී තාක්ෂණික සේවා අණදෙන නිලධාරී වශයෙන් සෙවය කර ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි