ජාතික ශිෂ්‍යභට බලකා අධ්‍යක්ෂතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
7:46am on Friday 27th October 2023
ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා මහතා 2023 ඔක්තෝබර් 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ ශිෂ්‍යභට බලකා අධ්‍යක්ෂතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි