රාජකීය ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මිත්‍රශීලී දැල්පන්දු තරගය
7:32pm on Tuesday 21st November 2023
රාජකීය ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම අතර සුහද දැල්පන්දු තරගයක් 2023 නොවැම්බර් 14 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම තරගය ජෝර්ජ් ස්ටුවර්ට් හොලිඩේස් විසින් සංවිධානය කරන ලද අතර කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් විසින් ඔහුගේ ආදරණීය බිරිඳ ජිල් වුඩ්ස් මහත්මිය සමඟ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. එම තරගය රාජකීය ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 55 – 36 ක් ලෙස ගුවන් හමුදාව ජය ගත්තේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි