සේවා වනිතා ඒකකය විශේෂ පරිත්‍යාගයක් කරයි
7:55pm on Tuesday 21st November 2023
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මැතිණියගේ උපදෙස් මත හා කාරුණික හිතවතුන් වන නිලක්ෂන් පෙරේරා මහතා සහ රසාදරී පෙරේරා මහත්මියගේ නොමසුරුව මුල්‍යමය දායකත්වය ඇතිව රුපියල් 75,000 ක වටිනාකමකින් යුත් ජුකී මහන මැෂිමක් ගුවන් හමුදාවේ සිවිල් සේවක එස්.එම්. අජිත් සෙනෙවිරත්න මහතාගේ පවුලට මූල්‍ය ස්ථාවරත්වයක් ලබාදීමේ අරමුණින් 2023 නොවැම්බර් 17 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ ප්‍රදානය කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි