ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය - 2011
9:37am on Tuesday 14th June 2011
ගුවන් හමුදා 2011 අන්තර් ඒකක හොකී ශූරතා තරඟාවලියේදී ඒකල කඳවුර ජයග්‍රහණයන් ද්විත්වයක් වාර්තා කිරීමට පසුගිය ජූනි 05 වනදා සමත් විය. මෙම තරඟාවලිය ඒකල ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

මෙම හොකී තරඟාවලියේදී පිට පිට සිව්වන වරටත් ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ඒකල කඳවුර සමත් වීම විශේෂත්වයකි.

මෙම හොකී තරඟාවලියේදී පිට පිට සිව්වන වරටත් ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ඒකල කඳවුර සමත් වීම විශේෂත්වයකි. කණ්ඩායමකට සාමාජිකයින් 7දෙනෙකු හා 11 දෙනෙකුගෙන් යනාදි වශයෙන් පිළිවෙලින් අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය හා අනුරාධපුර  කඳවුරු කණ්ඩායම පරාජය කරමින් මෙම ජයග්‍රහණයන් වාර්තා කිරීමට සමත් විය.   



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි