ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්..
7:51pm on Friday 5th February 2010
මීටර් 50 වායු රයිෆල් කාන්තා ඉසව්වෙන් ගුවන් කාන්තා කෝප්‍රල් ප්‍රදීපිකා සහ කෝප්‍රල් රමනි රිදී පදක්කම් 2ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා පිලට දායක වූ අතර මීටර් 25  කාන්තා ඉසව්වෙන් අදාල රිදී පදක්කම ගුවන් කාන්තා කෝප්‍රල් විජේරත්න විසින් දිනා ගන්නා ලදී.




ශ්‍රී ලංකා අත් පන්දු පිලෙහි නායක කෝප්‍රල් අබේකෝන් සහ කෝප්‍රල් නලීන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකා පිල රන් පදක්කම් සටහනේ ඉදිරියට ගෙන ඒමට දායක විය.


ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්...ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්...ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්...ගුවන් හමුදාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි