ශ්‍රී ලංකාව තුර්කි තානාපතිණි සහ ගුවන් හමුදාධීපතිතුමන් අතර හමුවක්
3:38pm on Saturday 6th January 2024
ශ්‍රී ලංකාව තුර්කි තානාපතිණි R.Demet Sekercioglu මහත්මිය 2023 දෙසැම්බර් 19 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

සුහද සාකච්ඡාවලින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධීපතිතුමන් සහ තානාපතිණිය අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි