ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපිරි හය වටයේ ඉදිරියට...
9:23pm on Thursday 25th February 2010
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අද (25) පැවති සුපිරි හය වටයේ තරගයකදී ගුවන් හමුදාව විසින් ජාතික තරුණ සේවා සභා ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 25 - 18, 25 - 15 හා 25 - 21 ක් ලෙස තරග වට තුනෙන්ම පරාජය කර සුපිරි හය වටයේ ඉදිරියට ගමන් කරන ලදී .
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි