ලෝක හදවත් දිනය සමරයි
10:05am on Tuesday 2nd October 2012
ලෝක හදවත් දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ආසිරි ශීක්ශන රෝහල හා එක්ව අම්පාර උහන හිමිදුරාව පාසලේදී නොමිලේ හෘද සායනයක් 2012 සැප්තැම්බර් මස 30 වන දින පවත් වන ලදී.

ආසිරි රෝහල නියෝජනය කරමින් එක් විශේසඤ වෛද්‍යවරුන් දෙදෙනෙක්, භෞද්ද තිකිස්සකයකු හා 25 සමන්විත කාර්ය මණ්ඩලයක් මේ සදහා සහභාගි විය.

500 අදික ජනතාවක් මෙම සායනය සදහා සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි