ගුවන් හමුදා කටුනයක කඳවුර සිය 61 වන සංවත්සරය සමරයි
10:38am on Tuesday 2nd October 2012
කටුනයක ගුවන් හමුදා කඳවුර සිය 61 වන සංවත්සරය පසුගියදා (2012 සැප්තැම්බර් මස 28 ) සමරන ලදී.කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී එල් එස් ඩයස් විසින් වැඩ පෙළපාලිය පිරීක්සීමෙන් අනතුරුව සංවත්සර සමරීමේ වැඩකටයුතු ආරම්භ විය. සංවත්සරය සැමරීම සදහා  ක්‍රීඩා ඉසවු හා ප්‍රජා සත්කාර කටයුතු සදහා ද සහභාගි විය.

2012 සැප්තැම්බර් මස 29 වන දින කදවුර අවට පාසල් දෙකක ශ්‍රමාදාන වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර මීගමුව වෙලර්‍අ තීරය පිරිසිදු කිරීමේ වඩසටහනක් ද සිදුකරන ලදී.සංවත්සර දිනය වර්නවත් කිරීම සදහා සියලුම නිලයන් සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සංගිත ප්‍රසංගයක් කදවුරු පරිශ්‍රයේදි පැවැත් වින.

සංවත්සර දිනය සැමරීම



ශ්‍රමදාන වැඩසටහන


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි