ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ලෝක ලමා දිනය සමරයි
11:27am on Sunday 7th October 2012

ගුවන් හමුදා සේවා වනිතා එකකයේ ගරු සභාපතිනි නීලීක අබේවික්‍රම මැතිනියගේ මග පෙන්වීම යටතේ හා සේවා වනිතා ඒකකයේ ලෝක ලමා දිනය බලන්ගොඩ "යසෝදරා" අංද හා බිහිරි පාසලේ ලමුන් හා එක්ව සමරන ලදී.

මෙම ප්‍රජා සත්කාරය ලෝක ලමා දිනයට සමගාමීව පැවැත් වූ අතර දිවා අහාර වෙලක් හා ත්‍යාග ළමුන් 78 අතරේ බෙදා දුන් අතර මොවුන්ගේ සැගවුනු කුසලතාවයන් නටුම් ගැයුම් රැගුම් ඔස්සේ එලිදක්වීමටද අමතක නොකලේය.

මෙම අවස්ථව සදහා ගුවන් හමුදා සේඅ වනිතා ඒකකයේ සභාපතිනි වන නීලීක අබේවික්‍රම මතිනිය සහභගි වූ අතර දරුවන්ගේ දෙමාපියන් ද නේ අවස්ථාව සදහා එක් විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි