ගුවන් හමුදා කෞතුකාගාරය සිය තෙවන සංවත්සරය සමරයි
10:33pm on Wednesday 7th November 2012
ගුවන් හමුදා කෞතුකාගාරය සිය තෙවන සංවත්සරය රත්මලාන සරඹ පිටියේදී කෞතුකාගාර අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සී බී ලියනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

සංවත්සරය සැමරීම සදහා පැපිලියාන "නගෝෂි" ළමා නිවාසයේ දරුවන් ගුවන් හමුදා කදවුරේ සංචාරයක නිරත කරමින් ඒ පිලිබදව අවබෝධයක් ලබදෙමින් ප්‍රාසාංගික අත්දැකීමක් ද ඔවුනට ලබා දෙන ලදී. සංචාරයක නිරත වූ දරුවන් උදෙසා ත්‍යාග හා ආහාර පාන වලින් සංග්‍රහ කල අතර එම ළමා නිවාසයේ ශ්‍රමදාන වැඩාටහනක් ද දියත් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි