ගුවන් හමුදා අනුරාධපුර කදවුර සිය 30 වන සංවත්සරය සමරයි
11:23am on Wednesday 21st November 2012
2012 නොවැම්බර් මස 09 දින ගුවන් හමුදා අනුරාධපුර කදවුර සිය 30 වන සංවත්සරය සමරන ලදී.

සංවත්සරය සැමරීම සදහා ශ්‍රමදාන වැඩසටහන් කරවලක්කුලම පිලිකා වාට්ටුව හා ගානික්කුලම හා පලිදිකුලම ජල ටැංකිය හා ජල ප්‍රවහන පද්දතියන්හි පවත්වන ලදී.රුක් රෝපන වැඩසටහනක් කදවුරු පරිශ්‍රයේදී නොවැම්බර් මස 08 දින කදවුරු පරිශ්‍රයේදී පැවැත් වින.

සංවත්සර දින වැඩපෙලපාලිය කහවුරු වැඩබලන අන්දෙන නිලධාරී විංග් කමාණ්ඩර් එච් යූ විජේවීර විසින් පැවැත් වූ අතර එල්ලේ තරගාවලියක් හා දිවා භෝජන සංග්‍රහයක් ද සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වින.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි