ජනපති පදවි ප්‍රාප්ති අශිර්වාද සති පිරිත් පිංකම
11:51am on Wednesday 21st November 2012
ගුවන් හමුදා වවුනියාව කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන් එච් කේ ගුනරත්න මහතාගේ මගපෙන්වීම හා දායකත්වය යටතේ අතිගරු ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය වෙනුවෙන් සෙත්පතා වවුනියාව මඩුකන්ද දලදා විහාරයෑඅදී සති පිරිත් පිංකමක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා ත්‍රිවිද හමුදා නිලධාරීන් සිවිල් වැසියන් ඇතුලුව විශාල පිරිසක් එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි