බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ ගුවන් හමුදාධිපති තුමන්ගේ දේශනය
1:04pm on Friday 30th November 2012
බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ අංක 06 පාඨමාලාව හදාරන නිලධාරීන් අමතා ගුවන්හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා දේශනයක් අද දින පැවැත් වින.

මෙම අවස්ථාව සදහා බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ පීඨාධිපති වන මේජර් ජෙනරාල් ජේ සී රඹුක්පොත, යුධ හමුදා පක්ෂාංගයේ ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් එස් ටී ඩී ලියනගේ, නාවික හමුදා පක්ෂාය වෙනුවෙන් කොමඩෝර් ඒ ඒ පී ලියනගේ, ගුවන් හමුදා පක්ෂාංගය වෙනුවෙන් ගෲප් කැප්ටන් එම් ඩී ඒ පී පායෝ ඇතුලුව පීඨ සාමාජිකයන් හා කාර්ය මණ්ඩලය ද එක් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි