කොළඹ කච්චේරියේ ගින්න මැඩලීමට ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකයේ සහාය
1:18pm on Friday 30th November 2012
2012 නොවැම්බර් මස 26 වන සන්ද්‍යාවේ කොළඹ කච්චේරි ගොඩනැගිල්ලේ හදිසියේ අතිවූ ගින්න පාලනය කිරීම සදහා ගුවන් හමුදා ගිනිනිවාරන ඒක්කයේ සාමාජිකයින් යුහුසුලුව සහාය දෙමින් ගින්න මැඩපැවැත්වීමට සමත් විය.

මෙම ගින්න පාලනය කිරීම සදහා ගුවන් හමුදා සාමාජිකයින් 21 හා ගිනි නිවාරන වාහන 2 හා හදිසි තත්ව පාලන වාහනයක් ද යෙදවූ අතර මෙම කණ්ඩායම ගුවන් හමුදා ගිනි නිවාරන ඒකකයේ අංශභාර නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් සී පී හෙට්ටිආරහ්චිගේ නායකත්වයෙන් මෙහෙයවන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි