ගුවන් හමුදා චීන වරාය කදවුරේ වාර්ෂික පිරිත් හා දානමය පිංකම
12:47pm on Tuesday 4th December 2012
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ පිඨාධිපති වන එයාර් කොමඩෝර් එස්.කේ පතිරනගේ මග පෙන්වීම යටතේ පවත්වනු ලැබු වාර්ෂික පිරිත් හා දානමය පිංකම පසුගියදා නිම්මවට පත් විය.

පිංකම් මාලාව චීන වරාය බොධීරාජාරාමයේ විහාරාධිපති සද්ධාතිස්ස තෙරුන් විසින් මෙහෙයවන ලදී.

මෙහිදී ගුවන් හමුද්හධිපති තුමන් ඇතුලුව සියලුම නිලධාරින්ටත්, සෙසු නිලයන්ටත් මෙන්ම මිය ගිය හා අභාධිත රණවිරුවන් වෙනුවෙන්ද මෙම පිංකම් මාලාව පවත් වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි