ගුවන්පුර ජාත්‍යන්තර පෙර පාසලට නව ගොඩනැගිල්ලක්
8:06pm on Monday 8th March 2010
ශ්‍රී ලංකා කොළඹ කදවුරට අනුබද්ධ ගුවන්පුර පරිශ්‍රයේ පිහිටි ගුවන් හමුදා පෙර පාසලට අද දින නව ගොඩනැගිල්ලක් එක්වින. මෙසේ එක් වූයේ මෙම පෙර පාසලට සහභාගිවන ළමුන්ගේ වර්ධනයත් සමග ඈතිවන ඉඩ කඩ ප්‍රමානයේ අවශ්‍ය තාවය සපුරාලීමේ අරමුණෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය වන නෙළුන් ගුණතිලක මැතිණියගේ මාර්ගෝපදේශණය යටතේ මෙම පෙර පාසල ජත්‍යන්තර පෙර පාසලක් බවට 2008 වර්ෂයේදි පත් කෙරිණ. මෙම සංවර්ධන ක්‍රියාවලින් සමග ම පෙර පාසලට සහභාගිවන සිසුන්ගේ ප්‍රමා
ය 2010 වර්ෂය සදහා පමනක් 77 දක්වා වර්ධනය වී තිබෙන අතර පවතින තත්වය යටතේ ගුරුවරුන්ගේ අවශය තාවය මගහරවා ගැනීම සදහා නව ගුරුවරුන්ද බදවා ගන්නා ලදී.


ගුවන්පුර ජාත්‍යන්තර පෙර පාසලට නව ගොඩනැගිල්ලක්” ගුවන්පුර ජාත්‍යන්තර පෙර පාසලට නව ගොඩනැගිල්ලක්” ගුවන්පුර ජාත්‍යන්තර පෙර පාසලට නව ගොඩනැගිල්ලක්” ගුවන්පුර ජාත්‍යන්තර පෙර පාසලට නව ගොඩනැගිල්ලක්”


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි