අන්තර් සමාජ විවෘත මේස පංදු ශුරතාවය ගුවන් හමුදාවට
12:45pm on Friday 21st December 2012
පසුගියදා ජගත් රාජපක්ෂ ජාත්‍යන්තර මේස පංදු ක්‍රිඩාගාරයේදි පැවති අන්තර් ඒකක විවෘත මේස පංදු ශුරතාවලියේ පිරිමි අන්ශයේ ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර එහි කාන්තා අංශ්යේ අනුශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.තවද මේ සදහා පිරිමි කණ්ඩායම් 09 හා කාන්තා කණ්ඩායම් 08 සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි