ගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුව
5:56pm on Tuesday 9th March 2010
ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක වන කර්නල් (නාවික ) අයි පුට්ටු ආර්යා ඇන්ගා සුඅර්ධිකා මහතා අද උදැසන (09 මාර්තු 2010) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදී වැඩබලන ආරක්
ක මාණ්ඩලික ප්‍රධානි හා වත්මන් ගුවන් හමුදාපති වන එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් එතුමාව උණුසුම් ලෙස පිළිගත් අතර මෙම සුහද හමුව අවසානයේ සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

ගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුවගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුවගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුවගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුවගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුවගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුවගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුව

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි