ආරක්ෂක සේවා අන හා මාණ්ඩලික පාසලේ උපාධි ප්‍රධානෝත්සවය සාර්තකව නිමවේ
8:58pm on Saturday 29th December 2012
අංක 06 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා කොළඹ අරලියගහ මන්ධිරයේදී විදේශ කටයුතු පිලිබදව කැබිනට් අමාත්‍ය මහාචාර්ය ගී.එල් පීරීස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.මෙහිදී ගුවන් හමුදා නිලධාරීන් 17 දෙනෙකු මෙහිදී උපධි හිමිකර ගැනීමට සමත් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි