කනිෂ්ඨ ජාතික බර ඉසිලීමේ ශුරතාවලිය
3:43pm on Friday 4th January 2013
කනිෂ්ඨ ජාතික බර ඉසිලීමේ ශුරතාවලිය දෙසැම්බර් මස 28 හා 29 යන දෙදින තුල පේරාදෙනිය සරසවි ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත් වින.මෙහි දක්ෂතම බර උසුලන්නා ලෙස ගුවන් භට විජේසිංහ ඒ.යූ.එම්.එම් තේරී පත් වින.

කාන්තා (කි.ග්‍රෑ. 63)
ගුවන් කාන්තා උමේරියා                    - රන් පදක්කම

පිරිමි (කි.ග්‍රෑ. 56 හා 63)
ගුවන් භට පලන්ග සිංහ                     - රන් පදක්කම
ගුවන් භට විජේසිංහ ඒ.යූ.එම්.එම්      - රන් පදක්කම

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි