සරසවි සිසුන්ගේ නායකත් පුහුණු වැඩසටහන සාර්ථකව නිමවේ
11:09am on Monday 14th January 2013
සරසවි වරම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා 2013 ජනවාරි මස 06 දින ගුවන් හමුදා දියතලාව කදවුරේ ආරම්භ කල නායකත්ව පුහුණු හා දනාත්මක චින්තන වර්ධනය කිරීමේ වැඩසටහන පසුගිය 11 වන දින සාර්තකව නිමාවට පත් විය.මේ අවස්ථාව දිඅයතලාව කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

මෙම පුහුණුව අවසානයේ ප්‍රසංගයක් ද පැවැත් වූ අතර එය විංග් කමාණ්ඩර් එස්.පී.වීකේ. සේනාධීර විසින් සංවිධානය කල අතර මොවුන්ගේ සැගවුනු දක්ෂතා එලිදක්වමින් මෙම වැඩසටහන සාර්තකව පවත්වා ගෙන යාමට කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි