අන්ගම්පොර සටන් කලාවට ගුවන් හමුදාවෙන් රුකුලක්
11:10am on Monday 14th January 2013
ශ්‍රී ලංකාවටම ආවේනික වූ ඉපැරණි සටන් කලාවක් වන "අන්ගම්පොර" සටන් කලාව සය මසකට ඉහතදී ගුවන් හමුදාවට හදුනවා දෙන ලදී. මෙම පාඨමාලාව සර්ථකව නිමකල 38 දෙනෙකුගෙන් සන්විත පලමු කණ්ඩායම 2013 ජනවාරී මස 11 වන දින ගුවන් හමුදා රත්මලාන කදවුරේදී විසිර යන ලදී.මෙම පාඨමාලාව අජන්ත මහන්තාරච්චි විසින් මෙහෙය වන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය හා නිලධාරීන් ඇතුලුව සෙසු නිළයන්ද මේ අවස්ථාවට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි