'Eagles Lagoon View' උත්සව ශාලාව ජනපති අතින් විවෘත වෙයි
2:33pm on Monday 4th March 2013
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිදුන්ගේ සංකල්පයකට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුර අසල දර්ශනීය කලපු තීරයේ ඉදිකරන ලද 'Eagles Lagoon View' උත්සව ශාලාව අතිගරු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 02 වන දින විවෘත කරන ලදී.
 
මෙම උත්සව ශාලාව වර්ග අඩි 23000ක ප්‍රමාණයෙන් විශාල වන අතර වර්ග උඩි 9000ක භෝගනාගාරයක් ඇතුළුවල ඡායා රූප ශාලාවක්ල මනාලියන් හැඩගැන්වීමේ පහසුකමි ඇති කාමරල විවේකාගාර ආදී නොයෙකුත් පහසුකමි මෙම උත්සව ශාලාව සතුව පවති.

මෙම උත්සව ශාලාව සේවා පුද්ගලයින්ට මෙන්ම සිවිල් පුද්ගලයින්ගේ විවාහ මංගල්‍යයන් ඇතුලු සියලුම උත්සව කටයුතු වෙනුවෙන් වෙන්කර ගැනී පහසුකම පවතී.මෙම උත්සවය සඳහා ආරක‍ෂක ලේකමි තුමන්, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී නලීකා අබේවික්‍රම මැතිනිය මෙම අවස්තාව වෙනුවෙන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි