28 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවය
2:07pm on Tuesday 9th April 2013
ප්‍රථම වතාවට ගුවන් හමුදාව විසින් ඔරු පැදීමේ ඉසවුවට එක්කල කාන්තා නියෝජනය රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පසුගියදා පැවති 28 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේදී සමත් විය.මීට සමගාමීව ගුවන් හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් රන් පදක්කමක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් විය.මෙම තරගාවලිය මැතකදී විවෘත කල දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පසුගිය අප්‍රේල් මස 06 සිට 06 දක්ව පැවැත් වින.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි