තන්ගරාජා දිනේෂ්කාන්තන් ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ශුරතාවයට හිමිකම් කියයි
2:15pm on Tuesday 9th April 2013
ගුවන් හමුදා ක්‍රීඩක තන්ගරාජා දිනේෂ්කාන්තන් පසුගිය ඉරුදින ලෙබනන් නුවර පැවති ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ශුරතවලිය දිනා ගැනීමත් සමග ලංකාවේ අංක 01 ටෙනිස් ක්‍රීඩකයා ලෙස තෙරී පත් වින.අත්දැකීම බහුල 30 හැවරිදි කරීම් අලයිලි නම් වූ ලෙබන්න් ක්‍රීඩකයා පරාජයට පත් කරමින් ලද ජයග්‍රහනය හමුවේ මොහුට මෙම කීර්ති නාමය හිමි විය.1999 සිට මේ දක්වා ශ්‍රී ලංකාව එම ශූරතාවලිය තෙවරක් දිනා ඇති අතර ඉන් දෙවතාවක් ලෙබනන් ක්‍රීඩකයින්ට විරුද්දව වීම විශේෂත්වයකි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි