ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අනුරාධපුර


තිහාසිඅනුරාධපුර නගරයට කි.මී 04ක් දුරන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුර කඳවුර පිහිටා ඇත. පසුගිය මානුෂීයා මෙහෙයුම් සමයේදී ගුවන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයක් වශයෙන් මෙහෙයුම් සඳහා විශාල දායකත්වයක් මෙම කඳවුර මගින් ලබා දෙනු ලැබීය. පළමුව ගුවන් නියමු පුහුණු පාසල මෙම කඳවුරේ ස්ථාපිත කර තිබූ අතර පසුව එය චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීථයට රැගෙන යන ලදී.

එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා සහිත අංක 06 වන හෙලිකොප්ටර් බලඝණය මෙම කඳවුරේ ස්ථාපිත කර ඇත.
Anuradhapura Base HQAnuradhapura PT-6



ගෘප් කැප්ටන් එච් එස් එස් තුයියකොන්තා මෙම කඳවුරේ කඳවුරු අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි.



ලිපිනය

ගෘප් කැප්ටන් එච් එස් එස් තුයියකොන්තා
කඳවුරු අණදෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමු
දාව
අනුරාධපුර

දුරකථන
+94 11 2441044, 2495495
+94 25 22
22138













ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි