ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඩකලපුව
Batticaloa Base HQ

මබකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි මඩකලපුව නගරයට බස්නාහිර දෙසට වන්නට පිහිටි “ටැමිලටිව්“ දූපතෙහි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඩකලපු කඳවුර පිහිටා ඇත‍. මෙම කඳවුර මගින් ගුවන් මූලික ගුවන් ගමන් පහසුකම් සපයන අතර වානිජ හා සංග්‍රාමික ගුවන් යානාවන් සඳහා එල්ල විය හැකි සතුරු ප්‍රහාරයන් වැලැක්වී සිදු කරනු ලබයි.

මෙම කඳවුර මලින් අවට පිහිටි මිතුරු හමුදාවන් සඳහා සහාය දැක්වීම සිදු කරනු ලබන අතර එය ගුවන් හමුදා මූලස්ථානය මගින් ලබා දෙනු ලබන උපදෙස් මත සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඩකලපු කඳවුර 1983 මාර්තු මස 27 වන දින ගරු අමාත්‍ය අබ්දුල් මජීඩ්  මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කඳවුර විවෘත කළ අතර එවකට ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරී තනතුර හෙබ වූයේ  එයාර් චීෆ් මාර්ෂල් ඩී සී පෙරේරාය. එතැන් පටන් මේ වන තෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඩකළපුව කඳවුර සංවර්ධන කටයුතු කරමින් පවත්වගෙන එන්නේය.
 

ලිපිනය

විං කමාන්ඩර් ජී එස් එන් පියදර්ශණ
අණ දෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
මඩකළපුව

දුරකථන
+94 11 2441044, 2495495
+94 65 2224415, 2224416

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි