ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේදී යෝග සැසි මාලාවක් දියත් කරන ලදී.
සේවා නිලධාරීන්ගේ ශාරීරික හා අධ්‍යාත්මික යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ
අරමුණින් කොග්ගල ගුවන් හමුදා කඳවුර 2025 ඔක්තෝබර් 03 වන දින සිය යෝග සැසි
මාලාව උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.
වැඩිදුර කියවන්න