ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොග්ගල
Koggala Base HQ

ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 14 දකුණු දෙසට වන්නට මෙම කඳවුර පිහිටා ඇත. මෙම කඳවුරේ ගුවන් යානා ධාවන පඨයක් ඇති අතර එහි දෙපසින්ම ගුවන් යානා ගොඩ බැස්සවිය හැක.

මෙම කඳවුර රාජකීය ගුවන් හමුදා සමයේදී ඉදි කර ඇති අතර දෙවන ලෝක යුද්ධ සමයේදී ඉන්දියන් සාගරයේ ගිණිකොණ දිග සීමාවේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් යානා හැසිර වූයේ මෙම කඳවුරේ සිටය.

සංග්‍රාමික හා වානිජමය යන දෙවර්ගයේම ගුවන් යානා සඳහා මෙම කඳවුරෙහි පහසුකම් සලසා ඇති අතර ගුවන් හමුදා සේවා පුද්ගලයින් සඳහා නිවාඩු නිකේතන පහසුකම්ද මෙම කඳවුර මගින් සැපයේ.



අණදෙන නිලධාරී
විං කමාන්ඩර් එස් සී විජේනායක
අණදෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
කොග්ගල

දුරකථන
+94 11 2441044 +94 11    091 283228/2283144


ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි